/
/
title icon
පියාගේ ආයුධ පහරින් මරු තුරුළට ගිය පුතු
පියාගේ ආයුධ පහරින් මරු තුරුළට ගිය පුතු
Wasana Wickramasingha
5 months ago
Share:
පියාගේ ආයුධ පහරින් මරු තුරුළට ගිය පුතු

ගල්කිස්ස පොලිස් වසමේ, බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන අරඹා තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති  අතර මියගොස් ඇත්තේ අවුරුදු 26ක් වූ ඇගේ පුත්‍රයායි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required