ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
පසුගිය සමයේදී ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, සංගමයේ ඇතැම් පාර්ශ්ව විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කර තිබුණා.