/
/
title icon
වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ
වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ
Editor
5 months ago
Share:
වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ

ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූලව එම තීරණය ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. 
ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 
ඒ අනුව පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ, පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථයි.
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කිරීමට අවස්ථාව උදාවනවා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required