/
/
title icon ජනාධිපතිවරණය සඳහා මුදල් බෙදූ අයෙක් අත්තඩංගුවට
ජනාධිපතිවරණය සඳහා මුදල් බෙදූ අයෙක් අත්තඩංගුවට
Presila Sandaruwani
2 months ago
Share:
ජනාධිපතිවරණය සඳහා මුදල් බෙදූ අයෙක් අත්තඩංගුවට

2024 ජනාධිපතිවරණයට පෙනී සිටින අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් ඡන්දදායිකයින් පෙළඹවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක්.

සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ.

පොලිස් විමර්ශණයේ දී අනාවරණය වී ඇත්තේ සැකකරු ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමේ අරමුණින් අදාළ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required