/
/
title icon
නුදුරේදී මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්වීමේ අවධානමක්.
නුදුරේදී මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්වීමේ අවධානමක්.
Nawodya Thayangani
5 months ago
Share:
නුදුරේදී  මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්වීමේ අවධානමක්.

ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා හා දිලීර වැනි රෝගකාරක හේතුවෙන් පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් 2025 හා 2050 අතර කාලය තුළ මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

" සුපර්බග් අර්බුදය" ලෙස " "ද ලැන්කැස්ට්" සඟරාවේ මෙම තත්ත්වය පළකර තිබේ.

ඖෂධවලට ඔරොත්තු නොදෙන මෙවැනි ක්ෂුද්‍රජීවී රෝගකාරක,වර්ධනය වෙමින් පවතින ගෝලීය මහජන සෞඛ්‍යට අවදානමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

මෙම අර්බුදයෙන් වැඩි බලපෑමක් වයස්ගත පුද්ගලයින්ට එල්ලවන බව කාලයක් පුරා පුද්ගලයින් මිලියන 520 කට ආසන්න පිරිසක් යොදා සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required