
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ නියමුවාණන් නිල වශයෙන් තෝරා පත් කරගන්නා, ජනාධිපතිවරණය - 2024.
ශ්‍රී ලාංකේය නව මාධ්‍යකරණයේ පෙර ගමන්කරුවා වන Sannasa.LK වෙතින් ඔබ වෙත සමීපකෙරෙන, උත්තරීතර ජනතා පරමාධිපත්‍යයේ විශ්වාසනීය ප්‍රතිඵල විකාශය, සැප්තැම්බර් 21 රාත්‍රියේ සිට අඛණ්ඩව.
රටේ අනාගතය වෙනුවෙන් ඔබ ලබාදුන් බුද්ධිමත් මනාපයේ, තීරණාත්මක ප්‍රතිඵලය නිලවශයෙන් දැනගන්නට, අප හා එක්වන්න.