හෙට දින ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවශ්‍යතාවක් ඇති වුවහොත්, එසැනින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.
මැතිවරණ කොමසාරිස්වරයා හා ආරක්ෂක ප්‍රධානීන් අතර සිදු වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස අවශ්‍යතාව අනුව ඇඳිරි නීතිය පැනවීමට එකඟතාව පළකර තිබෙනවා.