අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් විමලසූරිය මහතා ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4ට පෙර සිදු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට අනුරාධපුරයේ ඉතා සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීම් සිදුවන බව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියා.