අද රාත්‍රී 10 සිට හෙට අලුයම 6 වන තෙක් මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.