
අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සඳහන් වූයේ මෙසේය.
කළුතර - 32%
නුවරඑළිය - 32%
මුලතිව් - 25%
වව්නියා - 30%
රත්නපුරය - 20%
කෑගල්ල - 15%
අම්පාර - 30%
මන්නාරම - 29%
ගම්පහ - 25%
අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සවස 4ට නිමා වීමට නියමිතය.