සැප්තැම්බර් 23 සඳුදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාල අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මේ බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.