ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පවතින සාමකාමී තත්ත්වය ඉදිරියටත් රැක ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.