උදෑසන 7.00 සිට ගත වූ පැය 05ක කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක් වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටිනවා.
පොලිස් නිලධාරීන් 63000ට වඩා පිරිසක් මේවන විට රාජකාරිය සඳහා යොදවා තිබෙනවා.