
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව තෙල්වත්ත බෝයගොඩ පාර පදිංචි 44 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙක්.
ඔහු තම ඡන්ද පත්‍රිකාව ලබාගෙන ඡන්දය ලකුණු කිරිමෙන් පසු එය ඡායාරුපගත කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී මෙසේ පොලිස් නිලධාරින්ට හසුව තිබෙනවා.