/
/
title icon දෙවන මනාපය ගණන් කිරීමේ සූදානමක්
දෙවන මනාපය ගණන් කිරීමේ සූදානමක්
Presila Sandaruwani
2 months ago
Share:
දෙවන මනාපය ගණන් කිරීමේ සූදානමක්

මෙතෙක් වාර්තා කර ඇති 2024 ජනාධිපතිවරණ නිල ඡන්ද ගණනය කිරීම්වලට අනුව කිසිදු අපේක්ෂකයකුට 50%ක ප්‍රතිඵකයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

මේ අනුව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය ගණන් කිරීමට සූදානමක් ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් එය නිල වශයෙන් තාවම වාර්තා කර නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required