පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
වාර්ගික හෝ ආගමික පෙළඹවීමකින් තොරව ලැබූ මෙම ජයග්‍රහණය ආකර්ශනීය එකක් වන බව ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.
එසේම, සිය පක්ෂයේ නිල මතය විශ්වාස කරමින්, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දුන් ජනතාවට තමන් සිය ප්‍රණාමය පුද කරන බව ද එහි සඳහන්.