කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද දක්නට ලැබුණා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක 11,096.81ක් ලෙස දැක්වුණා.
අද දිනයේදී කොටස් වෙළෙඳපොල දෛනික පිරිවැටුම රුපියල් මිලියන 994 ක්.