තවත් ආණ්ඩුකාරවරු දෙදෙනෙක් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.