/
/
title icon
සතොස සභාපති ධූරයෙන් ඉවතට
සතොස සභාපති ධූරයෙන් ඉවතට
Presila Sandaruwani
5 months ago
Share:
සතොස සභාපති ධූරයෙන් ඉවතට

සතොස සභාපති වන පසඳ යාපා අබේවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමිනුයි ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ.

නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required