/
/
title icon
9වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි
9වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි
Presila Sandaruwani
5 months ago
Share:
9වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required