ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙක්.
ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd) උපාධිධරයෙක් වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වනවා.