/
/
title icon ඇමති ධුර 15කින් යුතු අනුරගේ කැබිනෙට්ටුව
ඇමති ධුර 15කින් යුතු අනුරගේ කැබිනෙට්ටුව
Editor
1 month ago
Share:
ඇමති ධුර 15කින් යුතු අනුරගේ කැබිනෙට්ටුව

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද දිවුරුම්දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයද අද පත් කෙරුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි. 

ඒ අනුව පත් කෙරුණු කඅබිනට් මණ්ඩලය පහතින් දැක්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.

01. ආරක්ෂක

02. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක

03. බලශක්ති

04. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය.

05.අධිකරණ, රාජ්‍ය පරිපාලන, 
ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු

06. අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ

07. කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා

08. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ 
ව්‍යවසායකත්ව සංවර්ධන

09. සෞඛ්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා.

10. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික 
ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය

11. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා

12. මහජන ආරක්ෂක 

13. විදේශ කටයුතු

14. පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

15. ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required