
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර, ඊයේ ඔහු එම ධුරයේ දිවුරුම් දුන්නා.
ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.