උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා ඊයේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමගයි ඇය මෙම තීරණය ගෙන තිබෙන්නේ.