/
/
title icon
රජයට අයත් රථ වාහන රැසක් මහ මග දමා යයි
රජයට අයත් රථ වාහන රැසක් මහ මග දමා යයි
Presila Sandaruwani
5 months ago
Share:
රජයට අයත් රථ වාහන රැසක් මහ මග දමා යයි

ජනධිපති ලේකම් කාර්යාලයට අයත් විවිධ රථ වාහන විධිමත්ව භාරනොදී ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල් කර ඇති බව දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required