/
/
title icon විශේෂ නිවේදනයක් - මහ මැතිවරණය 2024
විශේෂ නිවේදනයක් - මහ මැතිවරණය 2024
Presila Sandaruwani
1 month ago
Share:
විශේෂ නිවේදනයක් - මහ මැතිවරණය 2024

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම පිළිබඳව සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත්.

ඒ අනුව වැඩි ම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 19ක්.

b635842421894d93ebb109cf1a6e5004.jpg
084de347562db9c47d067809f569867e.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required