පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට නව රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් පැරණි ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.