/
/
title icon අගෝස්තුව වෙද්දී ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 06ක්
අගෝස්තුව වෙද්දී ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 06ක්
Editor
1 month ago
Share:
අගෝස්තුව වෙද්දී ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 06ක්

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන හයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත බවයි. 

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා‍. 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required