
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට සූදානම් වන බවයි.