/
/
title icon ලෙබනනයේ අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා මරුට
ලෙබනනයේ අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා මරුට
Wasana Wickramasingha
2 weeks ago
Share:
ලෙබනනයේ අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා මරුට

හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා මරණයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් බේරුට්හි හිස්බුල්ලා මූලස්ථානය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් හරෙක් හෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වූ බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත්, වසර 30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දී ඇත්තේ නස්රල්ලා විසින් බවයි පැවසෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required