/
/
title icon ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති
Wasana Wickramasingha
2 weeks ago
Share:
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්ව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර නීතිඥ සංගමයේ සභාපති ධූරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය මෙතෙක් හිස්ව පැවතුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required