/
/
title icon නව ජනාධිපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට
නව ජනාධිපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට
Presila Sandaruwani
2 weeks ago
Share:
නව ජනාධිපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට

25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2024' ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ එක් වී තිබෙනවා.

එහි දී ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

පොත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක ද නිරත වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required