/
/
title icon පාලන මිල යටතේ සහල් වෙළෙඳපොළට
පාලන මිල යටතේ සහල් වෙළෙඳපොළට
Presila Sandaruwani
2 weeks ago
Share:
පාලන මිල යටතේ සහල් වෙළෙඳපොළට

පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබෙනවා.

අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කර සිටියා.

"ජනාධිපතිතුමා රට තුළ සිදුකරන කාර්යයට ශක්තියක් සහයෝගයක් වෙන්න... අපි අද දිනයේ සිට සියලුම සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන්න තීරණය කරනු ලැබුවා."

"නිපුන ව්‍යාපාරයේ අධිපතිතුමා, නිව් රත්න අධිපතිතුමා සමගත් මං සාකච්ඡා කළා. ඔවුන් එකඟතාවයක් පත් කළා. සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන්ම මම ඉල්ලා සිටින්නේ අද සිට රජයේ පාලන මිලට සහල් විකුණන්න පුළුවන් විදියට අපේ සහල් ටික අපි නිකුත් කරන්නම්. ජනවාරි 20 වෙනකම් පමණක් මේ විදියට අපි සහයෝගයක් දෙමු."

"මේ දිනය දා ගත්තේ... නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. මාස් කන්නයේ වී සඳහා නව මිලක්, සහල් සඳහා නව මිලක් අපිට අවශ්‍යයි. ඒකයි."

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required