/
/
title icon ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යානවලින් තෑග්ගක්
ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යානවලින් තෑග්ගක්
Wasana Wickramasingha
2 weeks ago
Share:
ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යානවලින් තෑග්ගක්

මෙවර ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යාන සදහා වයස අවූරදු 12 න් පහළ සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමේ පහසුකම් සලසා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පවසනවා.

ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණය පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කීපයක් ඔස්සේ දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී වැඩ සටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required