/
/
title icon හිටපු ඇමති කාංචන රජයෙන් කළ ඉල්ලීම
හිටපු ඇමති කාංචන රජයෙන් කළ ඉල්ලීම
Wasana Wickramasingha
2 weeks ago
Share:
හිටපු ඇමති කාංචන රජයෙන් කළ ඉල්ලීම

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩ පිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද ඔහු රජයට තම ස්තූතිය පළ කර තිබෙනවා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required