
කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු බිත්තර යොදාගෙන සකස් කරන ආහාරවල මිල ගණන් අද මැදියම් රැයේ සිට අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පහළ යෑම පදනම් කරගෙන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට හැකියාවක්නො නොමැති බවයි.