/
/
title icon සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරේ
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරේ
Editor
2 weeks ago
Share:
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරේ

2023 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිකුත් කළ බවයි.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන්.

විභාගය පසුගිය මැයි මස 6 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required