/
/
title icon රනිල්ගේ වරප්‍රසාද ඉල්ලීම් ලිපිය
රනිල්ගේ වරප්‍රසාද ඉල්ලීම් ලිපිය
Wasana Wickramasingha
2 weeks ago
Share:
රනිල්ගේ වරප්‍රසාද ඉල්ලීම් ලිපිය

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සදහා වූ ඉල්ලීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත ඉදිරිපත්ව තිබෙනවා. 

මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ D/PSD/18763/09/2024  අංක දරන ලිපිය යටතේ බවයි මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ආරක්ෂාව සදහා නිළධාරීන් 163
ගිනි අවි 25 ක්
උණ්ඩ 525
වාහන 16
වෝකි ටෝකි 25
ගෑස්ක් මාස්ක් 02 ක් 
කුඩ 30 ක්
ඩ්‍රැගන් ලයිට් 10 ක් 
සූපවේදීන් 16 ක්
වෛද්‍ය නිළධාරීන් 08 ක්

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required