/
/
title icon පොලිසියෙන් බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
පොලිසියෙන් බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
Wasana Wickramasingha
2 weeks ago
Share:
පොලිසියෙන් බැංකු ගනුදෙනු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

බැංකු මගින් ලබාදෙන රහස්පදය (OTP) කිසිඳු තත්ත්වයක් යටතේ තවත් පුද්ගලයෙකුට දැනගැනීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

රට පුරා වාර්තාවන විවිධ මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මෙම අනතුරු ඇඟවීම සිදුකරනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් රැසක් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.

බැංකු මගින් ලබා දෙන රහස්පද භාවිත කරමින් එවැනි මූල්‍ය වංචා සිදු කරන බවටයි පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required