
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසයි.
මෙම විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල , පැලවත්ත මංසන්ධිය අවට වාහන තදබදයක් ඇතිව තිබෙනවා.