නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීරණ , අද දින දැනුම්දීමට නියමිතයි. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීයි.