
මෙම වසරේ ගත වූ මාස නවය තුළ දී පාකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 26ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෝලියෝ තුරන් කිරීමට පාකිස්තානය දරන උත්සාහය මැදයි මෙම නවත ම රෝගීන් හමු වී ඇත්තේ.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ සියලු ම දරුවන්ට එන්නත් ලබාදීමට කඩිනම් පියවර ගත යුතු බවයි.