රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවයි.