
මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියළුම සුළු පැමිණිලි, ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියා.