/
/
title icon බිත්තර ගැන අලුත් කතාවක්
බිත්තර ගැන අලුත් කතාවක්
Editor
1 month ago
Share:
බිත්තර ගැන අලුත් කතාවක්

බිත්තර නිෂ්පාදන වියදම සැලකිල්ලට ගැනීමේදී මේ වනවිට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර අගයක පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශ ලේකම් එම්.පී.නිශාන්ත වික්‍රමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ මේ වනවිට කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි. 

එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පෙන්වා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required