/
/
title icon
ලෝක බැංකුව හා රජය අතර ගිවිසුමක්
ලෝක බැංකුව හා රජය අතර ගිවිසුමක්
Wasana Wickramasingha
4 months ago
Share:
ලෝක බැංකුව හා රජය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුව සමඟ රජය ඩොලර් මිලියන 200ක ගිවිසුමක් අද දින අත්සන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ, රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ, දෙවන අදියර යටතේ මෙය ලැබී ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ඊට අත්සන් කර ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required