/
/
title icon හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය
Wasana Wickramasingha
1 month ago
Share:
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණයට තරග නොකළ ද ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දරන තනතුරුවලින් ඉවත්වීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහුගේ සොහොයුරා වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොවදින බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී වැනි ප්‍රබලයින් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොවදින බවයි සඳහන් වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required