තමා ක්‍රීඩකයන්ට පක්ෂග්රාහී නොවන බවත්, කණ්ඩායමට හා රටට හොඳම දේ ලබාදෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් වූ සනත් ජයසූරිය මහතා පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීමෙන් අනතුරුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.