/
/
title icon
උපදෙස් පිළිනොපැදීම දඬුවම් ලැබිය හැකි වරදක්
උපදෙස් පිළිනොපැදීම දඬුවම් ලැබිය හැකි වරදක්
Kavindi Yaggahavita
4 months ago
Share:
උපදෙස් පිළිනොපැදීම දඬුවම් ලැබිය හැකි වරදක්

පාර්ලිමේන්තු මැතිවරණ කාර්යයන් සඳහා පත් කරනු ලැබූ හෝ පත්කරනු ලැබීමට ඉඩ ඇති සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන් මෙන්ම සේවකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.

එමෙන්ම තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ යම් යම් අඩුපාඩු මත ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවද එම නිවේදනයේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required