පසුගිය රජයන් සමයේ, විශේෂ වරප්රසාද ලැබූ ගජ මිතුරන්, එස් පාස් නමැති විශේෂ අවසර පත්රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වෙනවා.
එම එස් පාස් නමැති අවසර පත්රය යොදා ගනිමින්, දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150 ත් 200 ත් අතර ප්රමාණයක් ධාවනය වී ඇති අතර, ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනක් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්,නව රජය මෙම එස් පාස් නමැති අවසර පත්රය අහෝසි කර තිබෙනවා.